පාසල ආරම්භ වූ දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක පාසල රජයට පවරා ගත් දිනය 1965 පාසල් වර්ගය Type 2 පාසල් අංකය 20250 සංගණන අංකය 01065 පාසල සතු භුමියේ ප්‍රමාණය පාසල පිහිටි පළාත බස්නාහිර දිස්ත්‍රික්කය ගම්පහ කලාපය මිනුවන්ගොඩ කොට්ඨාසය මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීරිගම ග්‍රාම සේවක වසම පමුණුවත්ත ග්‍රාම සේවා කොට්ඨාස අංකය 19-A මුළු ශ්‍රේණි ගණන 11 මුළු පන්ති ගණන 11 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන 202 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 16 පාසලේ වර්ණය මෙරොන්,කහ







