බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය

චිත්‍ර ජයග්‍රහණ- පළාත් මට්ටම- A.H.N.P.බණ්ඩාර

inner.jpeg
WhatsAppImage2024-07-17at080146.jpeg
WhatsAppImage2024-07-11at0813291.jpeg

විදුහල්පති පණිවිඩය

R.A.H.රණවීර මිය

බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය පමුණුවත්ත ප්‍රදේශයේ ඇති දිගුකාලීන ඉතිහාසයක් දරණ පාසල් වලින් එකකි. වර්තමානය වන විට පාසලේ දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කියයි.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර කිහිපය පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

 

R.A.H.රණවීර මිය
විදුහල්පති
බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය.