අ.පො.ස සා.පෙ.දක්වා අප පාසල අධ්‍යන කටයුතු සිදු කරන අතර,
| අ.පො.ස සා.පෙ. විෂයධාර | |||
| සිංහල | ගණිතය | විද්‍යාව | ඉංග්‍රීසි |
| පුරවැසි අධ්‍යාපනය | භුගෝල විද්‍යාව | බුද්ධාගම | ඉතිහාසය |
| පෙරදිග සංගීතය | පෙරදිග නර්තනය | චිත්‍ර | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| කෘෂි හා ආහාර තාක්ෂණවේදය | ගෘහ ආර්ථික විද්‍යාව | ||
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.







