මිනුවන්ගොඩ
2024 සමස්ථලංකා චිත්‍ර තරගයේ බස්නාහිර පළාතේ සියලු පාසල් සමග තරග කර අවසන් ජාතික තරගයට යාමට 8 ශ්‍රේණියේ A.H.N.P.බණ්ඩාර තේරිී ඇත. ඔබට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්!
8 ශ්‍රේණියේ නදින් ප්‍රබෝධ සිංහල පද්‍ය නිර්මාණ අංශයෙන් කලාප මට්ටමේ තරග වලින් තෙවන ස්ථානය ලබාගෙන ඇත.