බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය

චිත්‍ර ජයග්‍රහණ- පළාත් මට්ටම- A.H.N.P.බණ්ඩාර

inner.jpeg
WhatsAppImage2024-07-17at080146.jpeg
WhatsAppImage2024-07-11at0813291.jpeg

ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

පාසල් සාහිත්‍ය සමිතිය යනු පිබිදෙන තාරුණ්‍යයට අත්‍යවශ්‍ය වේදිකාවකි. එය එකිනෙකාගෙ විෂය ධාරාවන් කුමක් වුවත් අධ්‍යාපනයට සමගාමීව 'ජීවිතය පිළිබඳ දැනුම' ලබා ගැනීම සදහා දරුවන්ට ඇති ඉතා වටිනා අවස්ථාවකි. දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමෙහි ලා ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය විසින් සිසුන්ගේ ඉංග්‍රීසි හැකියා වර්ධනය කිරීමෙහි ලා නාට්‍ය උළෙලවල් පවත්වයි. එමෙන්ම සිසුන්ගේ ඉංග්‍රීසි හැකියාවන් වර්ධනය කිරීමට දැන්වීම් පුවරුවක් පවත්වාගෙන යනු ලබයි.