බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය

චිත්‍ර ජයග්‍රහණ- පළාත් මට්ටම- A.H.N.P.බණ්ඩාර

inner.jpeg
WhatsAppImage2024-07-17at080146.jpeg
WhatsAppImage2024-07-11at0813291.jpeg
IT සංගමය

IT සංගමය

තොරතුරු හා සන්නිවේදන සමාජයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනුම වර්ධනය කරමින් ප්‍රයෝගික ජිවිතයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට සිසුන්ව යොමු කිරීමයි. 
මෙම සංගමය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සදහා සිසුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා, ඔවුන්ගේ අධ්‍යයන ජයග්‍රහණ වැඩිදියුණු කිරීමට ද උපකාර වනු ඇත.
විශේෂිත රැකියා මාර්ගයක් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන සිසුන් ඒ සඳහා යොමු කරවීම මෙහි අරමුණක් වී ඇත. 

සාමාජිකයින් 

  • කවීෂා දේවාංගනී
  • ඉමාෂා ප්‍රසාදිනී
  • නිතීශ් භාසුරු 
  • අකේන් කිත්මින්