බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය

චිත්‍ර ජයග්‍රහණ- පළාත් මට්ටම- A.H.N.P.බණ්ඩාර

inner.jpeg
WhatsAppImage2024-07-17at080146.jpeg
WhatsAppImage2024-07-11at0813291.jpeg

පාසල් සංගීත ඒකකයේ මූලිකත්වයෙන් "නින්නාදා" නමින් සංගීත ප්‍රසංගයක් පාසල් පරිශ්‍රය තුල පැවැත්විණි. අවට පාසල් වල බොහෝ සංගීත ගුරුවරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.