ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් මීරිගම කොට්ඨසයේ පිහිටි සුන්දර ගම්මානයක් වන පමුණුවත්ත ග්‍රාමයේ පිහිටි මෙම පාසල ප්‍රදේශයේ පැරණිම විදුහල් මාතාවකි. වර්තමානයේ අප පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති ක්‍රියාත්මක වේ. ඉතා අවම පහසුකම් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරගෙන යාමට විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු කරගෙන යනු ලැබේ.
හෙට ලොව දිනන නිර්මාණාත්මක දරුවෙකු බිහි කිරීම.
අනාගත අභියෝගයන් ජය ගත හැකි ගුණදම් හා නිපුනතාවලින් පිරිපුන් දරු පරපුරක් නිර්මාණය කිරීම අපගේ මෙහෙවර වන්නේය.