බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය

චිත්‍ර ජයග්‍රහණ- පළාත් මට්ටම- A.H.N.P.බණ්ඩාර

inner.jpeg
WhatsAppImage2024-07-17at080146.jpeg
WhatsAppImage2024-07-11at0813291.jpeg
සීල සමාදාන වැඩසටහන-2024

සීල සමාදාන වැඩසටහන-2024

වෙසක් උත්සවය නිමිති කරගෙන පාසලේ විදුහල්පතිතුමියගේ නිර්දේශය පරිදි,

 පාසලේ බෞද්ධ සමිතියේ මැදිහත්වීමෙන් සීල සමාදාන වැඩසටහනක් පැවැත්විණි. එහිදී පාසලේ ප්‍රාථමික හා ද්විතික අංශ වල සිසු සිසුවියන් සියලු දෙනාම සහ ගුරුවරුන්ද  සිල් සමාදන් විය.

Latest News

සීල සමාදාන වැඩසටහන-2024

වෙසක් උත්සවය නිමිති කරගෙන පාසලේ විදුහල්පතිතුමියගේ නිර්දේශය පරිදි,

අවුරුදු උත්සවය-2024

පාසලේ අවුරුදු උත්සවය විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් විචිත්‍රවත් ආකාරයට පාසල් පරිශ්‍රය තුල පැවතිණි.

පුංචි අපේ දස්කම්-ප්‍රදර්ශනය

අප පාසලේ සිසුන්ගේ දස්කම් එලි දැක්වීම සදහා ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලදි. එහිදී සිසුන් නිර්මාණ විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබුණි.සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.