මිනුවන්ගොඩ
2024 සමස්ථලංකා චිත්‍ර තරගයේ බස්නාහිර පළාතේ සියලු පාසල් සමග තරග කර අවසන් ජාතික තරගයට යාමට 8 ශ්‍රේණියේ A.H.N.P.බණ්ඩාර තේරිී ඇත. ඔබට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්!
අප පාසලේ සිසුන්ගේ දස්කම් එලි දැක්වීම සදහා ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලදි. එහිදී සිසුන් නිර්මාණ විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබුණි.සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.
වෙසක් උත්සවය නිමිති කරගෙන පාසලේ විදුහල්පතිතුමියගේ නිර්දේශය පරිදි,
පාසලේ අවුරුදු උත්සවය විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් විචිත්‍රවත් ආකාරයට පාසල් පරිශ්‍රය තුල පැවතිණි.